ඇල්ල දුම්රිය ස්ථානයට හරිත කිරුළ 🏆🌿

June 7, 2024
ලංකාවේ හොඳම හරිත දුම්රිය ස්ථානය තේරීමේ තරඟයේ ප්‍රතිඵල අනුව ඇල්ල දුම්රිය ස්ථානය ප්‍රථම ස්ථානයට පත් කරලීම තුලින් ඇල්ල සංචාරක නගරය ඉහලින් ඔසවා තැබිම සදහා ඇප කැපවුනු ඇල්ල දුම්රිය ස්ථානාධිපති A.K. දිසානායක මහතා ඇතුළු කාර්ය මණ්ඩලයට ඇල්ල සංචාරක පුරවරයේ සිටින සියලුම ව්‍යාපාරිකයින් වෙනුවෙන් ඇල්ල සංචාරක හා වානිජ සංගමයේ හෘදයාංගම ශුභ පැතුම් එක් කර සිටිමි.
Share this story

More stories from the Journal.

Back to the Journal