විපතේදී මනුෂ්‍යත්වය පෙන්වූ සියලු දෙනාට ඇල්ලේ ප්‍රණාමය ❤️

September 5, 2025
ඊයේ දිනයේදී ඇල්ල වැල්ලවාය මර්ගයේ සිදුවු බිහිසුණු අනතුර වු අවස්ථාවේ ජිවිත ගලවා ගැනිම වෙනුවෙන් ඇප කැප වු ප්‍රදේශ වාසින්,වෛද්‍යවරුන් හා රෝහල් කාර්ය මණ්ඩලය,1990 ගිලන් රථ සේවයේ නිලධාරීන් ,ප්‍රාදේශිය ලේකම් තුමා ඇතුළු නිලධාරීන් ,ඇල්ල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති තුමා ඇතුළු නිලධාරීන් ,ප්‍රාදේශිය සභාවේ සභාපති තුමා ඇතුළු නිලධාරීන් ,ත්‍රිවිද හමුදාවේ නිලධාරී මහතුන්,ගිනි නිවන එකකයේ නිලධාරීන්,ඇල්ල විදුලි අඩිකාරි තුමන් ඇතුළු නිලධාරීන් ,ව්‍යාපාරිකයින් හා සියලුම ස්වේච්චා සංවිධාන වල සියලු දෙනාට හා එම අවස්ථාවේ අවශ්‍ය උපකරන පානිය ජලය ලබාදුන් සියලු දෙනාටත් නන් අයුරුන් සහයෝගය ලබාදුන් සියල්ලන්ටත් ඇල්ල ව්‍යාපාරික ප්‍රජාව වෙනුවෙන් ඇල්ල වෙළෙඳ සංගමයේ ගෞරවය පුද කර සිටිමු.🙏🙏🙏
Share this story

More stories from the Journal.

Back to the Journal