දහම් පාසල් දරු දැරියන් වෙනුවෙන් ඇල්ල වෙළෙඳ සංගමයේ සත්කාරය 🙏

Sun, September 14, 202512:38 PM – 12:38 PMඇල්ල
About

About this event

දහම් පාසැල් සිසු නිපුණතා තරගාවලිය 2025.09.14 වන දින ඇල්ල විද්‍යාලයේදී හා ප්‍රාදේශීය ලේකම් කාර්ය්‍යාලයේදි පැවැති වැඩසටහන සදහාභාගිවු දහම් පාසල් සිසුන් 1200 ක් සදහ. Tea බනිස් සහ සිසිල් පැන් සංග්‍රහයක් ඇල්ල වෙළෙඳ සංගමයේ අනුග්‍රහයෙන් ලබා දෙන ලදි.

Gallery

Event gallery

Continue

Related events

More experiences from the Association calendar.