ගංවතුරෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් සත්කාරයේ තවත් පියවරක් 🙏
Mon, December 8, 20259:00 AM – 09:00 AMඇල්ල
About
About this event
ඇල්ල La Mensa Restaurant අධිපතිවරුන් වන සම්පත් ඒකනායක මහතා සහ ප්‍රියන්ත මහතා සමගින් ඔවුන්ගේ සේවක පිරිස අද දින ගංවතුර නිසා හානිවු බදුල්ල කනුපැලැල්ල ප්‍රදේශයේ නිවසක් හා අවට ප්‍රදේශය පිරිසිදු කිරිම සිදුකරන ලදි.🙏🙏🙏
Gallery
Event gallery
Continue
Related events
More experiences from the Association calendar.
